Home Cricket T 20 ලෝක කුසලානයෙන් මතීෂ ඉවතට – මධුශංක කණ්ඩායමට 

T 20 ලෝක කුසලානයෙන් මතීෂ ඉවතට – මධුශංක කණ්ඩායමට 

T 20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව හා තරගයේදී ආබාධයකට ගොදුරු වූ මතීෂ පතිරණට ඉතිරි තරග ක්‍රීඩා කිරීම අහිමිව ගොස් තිබේ.

මතීෂ පතිරණ වෙනුවට ශ්‍රී ලංකා T 20 සංචිතයට ඩිල්ෂාන් මධුශංක ආදේශ කර ඇත.

මෙම ආදේශ කිරීමට T 20 ලෝක කුසලානයේ ICCයේ තාක්ෂණික කමිටුවේ ද අවධානය යොමුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here