Home Cricket දුනිත් – මෙන්ඩිස් සහ කුසල් T10 තරග බිමට

දුනිත් – මෙන්ඩිස් සහ කුසල් T10 තරග බිමට

2023 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කුසල් ජනිත් පෙරේරා ,දුනිත් වෙල්ලාලගේ සහ කුසල් මෙන්ඩිස් තෝරාගෙන තිබෙනවා.

කුසල් ජනිත් පෙරේරා නිව්‍ යෝර්ක් ස්ට්‍රයිකස් කණ්ඩායම සමගින් ද, දුනිත් වෙල්ලාලගේ දිල්ලි බුල්ස් කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව තිබෙනවා.

මීට අමතරව කුසල් මෙන්ඩිස් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතයි.

තවද , ඇන්ජලෝ මැතිව්ස් සහ වනිඳු හසරංග නෝර්දන් වොරියර්ස් කණ්ඩායමට ,මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ,චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට, මහීෂ් තීක්ෂණ සැප් ආමි කණ්ඩායමට T10 ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර එකතු කර ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here