Home Cricket ක්‍රිකට් නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට

ක්‍රිකට් නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට

අබුඩාබි T10 තරගාවලියේ Northern Warriors කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වී තිබෙනවා.

මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වය දරන්නේ ද ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන චමින්ද වාස්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here