Home Cricket ලෝක කුසලාන අතරතුර පාකිස්ථාන නිවේදිකාවක් ඉන්දියවෙන් පිටුවහල් කෙරේ

ලෝක කුසලාන අතරතුර පාකිස්ථාන නිවේදිකාවක් ඉන්දියවෙන් පිටුවහල් කෙරේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර තරග නිවේදිකාවක් ලෙස කටයුතු කළ
සයිනබ් අබ්බාස් (Zainab Abbas) ට වහාම ඉන්දියාවෙන් පිටතව යන ලෙස දැනුම් දී තිබෙනවා.

මෙලෙස සයිනබ් අබ්බාස් හට ඉන්දියාවෙන් පිටවන ලෙස දැනුම්දී ඇත්තේ, ඇයට එරෙහිව ඉන්දීය නීතිඥවරයකු වන විනීත් ජින්ඩාල් විසිනි ගොනුකරන ලද පැමිණිල්ලක් හේතුවෙන්.

හින්දු භක්තිකයින්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයන් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රචාරය කර ඇති බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

2019 ලෝක කුසලානයේදී මෙන්ම ශ්‍රී ලංකාවේදී පැවැති ආසියානු කුසලානයේදී ද ජාත්‍යන්තර රූපවාහිනී තරග විකාශනයේදී සයිනබ් අබ්බාස් නිවේදිකාවක් ලෙස කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here