Home Cricket ශල්‍යකර්මයකට මුහුණ දුන් වනිඳු හසරංග යළි ක්‍රිකට් පිටියට එන දවස

ශල්‍යකර්මයකට මුහුණ දුන් වනිඳු හසරංග යළි ක්‍රිකට් පිටියට එන දවස

ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමිව ගිය ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග එංගලන්තයේදී සිය පාදයේ ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔහුට මෙවර ලෝක කුසලානයට සහභාගීවන සදහා තබා තිබුණු අවසන් බලාපොරොත්තුත් අහිමිව ගිය අතර වනිඳුට මාස කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින්නට සිදු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here