2023 ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින ක්‍රිකට් තරගාවලිය තරගය කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම විය හැක්කේ.
1.අවිශ්ක ප්‍රනාන්දු
2.නුවනිඳු ප්‍රනාන්දු
3.කුසල් මෙන්ඩිස්
4.සධීර සමරවික්‍රම
5.චරිත් අසලංක
6.සහන් ආරච්චිගේ
7.දසුන් ශානක
8.මහීෂ් තීක්ෂණ
9.ජෙෆ්රි වැන්ඩර්සේ
10.ඩිල්ෂාන් මධුෂංක
11.දුෂ්මන්ත චමීර
![](https://srilankasports.lk/wp-content/uploads/2024/01/FB_IMG_1704522744718.jpg)