Home Cricket කලකට පස්සේ දසුන්ගේ පිත්තට සහ පන්දුවට පණ එයි

කලකට පස්සේ දසුන්ගේ පිත්තට සහ පන්දුවට පණ එයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ කුල්නා ටයිගර්ස් කණ්ඩායම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා හිටපු එක්දින සහ T20 නායක දසුන් ශානක තුන් ඉරියවෙන් දස්කම් දක්වන්නට සමත්විය.

ඔහු හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 33කින් ලකුණු 40ක් ද සිය පන්දුවාර හතරේදී ලකුණු 16කට කඩුලු 4ක් ද දවා ගන්නට සමත් විය.

දසුන්ගේ මෙම දස්කම් නිසා රන්ග්පූර් රයිඩර්ස් සමඟ පැවැති තරගය ලකුණු 28කින් කුල්නා ටයිගර්ස් කණ්ඩායම ජය ගත්තා.

තරගයේ වීරයා බවට පත් වුණේ ද දසුන් ශානකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here