Home Cricket ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්ථාන සටන ඇරඹෙයි

ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්ථාන සටන ඇරඹෙයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගය මේවන විට ඉන්දියාවේ අහමදාබාද් නුවරදී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කළා.

ඉන්දීය කණ්ඩායමට ආබාධය සුවවීමෙන් පසු ශුබ්මන් ගිල් කැදවා තිබුණේ ඉෂාන් කිශාන් වෙනුවටයි.

පළමුව පන්දුවට පහර දෙන පාකිස්ථානය පන්දුවාර 12ක් නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 68ක් ලබා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here