Home Cricket ඔලුවේ පන්දුව වැදුණු චාමික වෙනුවට කසුන් රාජිත හිටි හැටියේ කණ්ඩායමට

ඔලුවේ පන්දුව වැදුණු චාමික වෙනුවට කසුන් රාජිත හිටි හැටියේ කණ්ඩායමට

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී පන්දුවට පහර දෙමින් සිටි චාමික ගුණසේකරගේ හිස් වැස්මේ පන්දුවක් වැදුණා.

එහිදී ඔහුට ඇති වු කම්පන තත්ත්වය නිසා මෙම තරගය චාමික ගුණසේකරට අහිමි විය.

ඒ අනුව චාමික ගුණසේකර වෙනුවට කණ්ඩායම කසුන් රාජිත ආදේශ කළය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here