ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ.
ඒ අනුව 41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි.
එමෙන්ම ඇයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපතියයි.
මෙම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා මෙන්ම එම තනතුරට පත් වූ ළාබාලම තැනැත්තා වන්නේය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය ග්‍රීසියේදී පැවැත්විණි.