වසර 16කට පසු ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට – ප්‍රංශය ඉවතට 

    2010 පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ස්පාඤ්ඤය මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.

    ඒ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ප්‍රංශය ගෝල 2-0ක් ලෙස පරාජය කරමින්.

    ඒ අනුව ප්‍රංශය මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් වුණා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here