යෙවාන් ඩේවිඩ්ට තවත් Euro Formula ජයක් 

    2025 යුරෝ ෆොර්මියුලා තරගාවලියේ බෙල්ජියමේදී ක්‍රියාත්මක වන තරගයේ පළමු තරගය ජය හිමිකර ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ජය ගත්තේය.

    යෙවාන් මේවන විට යුරෝ ෆොර්මියුලා තරගාවලියේ ශූරතාවයේ පෙරමුණ ගෙන සිටියි.

    ඔහු පිට පිට ජයගත් තුන්වන තරගය ද මෙය විය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here