ශ්‍රී ලංකාවේ යෙවන් ඩේවිඩ් Euro Formula ජර්මනියේ පැවැති තරගයේ 3වන අදියර ජය ගන්නට සමත් වී තිබේ.
මෙම තරගයේ දෙවන තරගයේදී ද ඔහු 3වන ස්ථානයට පත් විය.

යෙවාන් ඩේවිඩ් Euro Formula තරගාවලි 8න් 3ක් අවසන් වන විට ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.
යෙවාන් ඩේවිඩ් ලකුණු 163ක් දිනා ගෙන සිටියි.