ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට

    2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

    ඒ, තායිලයන්තයේ බැංකොක් නුවර පැවැති අවසන් පූර්ව තරගයේදී ගෝල 3ට 2ක් ලෙස ඉන්දුනීසියාව පරාජය කරමින්.

    අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද පැවැත්වීමට නියමිතයි. 

    ඒ අනුව ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී තරගාවලියටද සුදුසුකම් ලබා ගත්තේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here