Home Rugby නවසීලන්ත රග්බි ක්‍රීඩකයෝ දිවයිනට

නවසීලන්ත රග්බි ක්‍රීඩකයෝ දිවයිනට

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමග රග්බි තරග 2කට සහභාගි වීමේ අරමුණින් නවසීලන්ත 85Kg අඩු රග්බි කණ්ඩායම දිවයිනට පැමිණියේය.

නවසීලන්තය හා ශ්‍රී ලංකා අතර පළමු රග්බි තරගය මැයි මස 4 මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දෙවන තරගය මැයි මස 10 කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here