Home Rugby බ්‍රැඩ්බි පළිහ යළි කොළඹ රාජකීය විද්‍යාලයට

බ්‍රැඩ්බි පළිහ යළි කොළඹ රාජකීය විද්‍යාලයට

මහනුවර ත්‍රිත්ව කණ්ඩායම හා පැවැති 79වන බ්‍රැඩ්බි  පළිහ රග්බි තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලය ජය ගත්තේය.

තරග දෙකකින් සමන්විත වූ බ්‍රැඩ්බි පළිහ තරග දෙක අවසන් වන විට රාජකීය කණ්ඩායම ලකුණු 18-13ක්ලෙස පෙරමුණ ගෙන සිටියා.

නමුත් කොළඹ රාජකීය විද්‍යාල රග්බි පිටියේදී පැවැතුණු දෙවන තරගය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 8ට 3ක් ලෙස ජය ගත්තේය.

පළමු තරගය රාජකීය කණ්ඩායම ලකුණු 15ට 05ක්

ලෙස ජය හිමිකර ගෙන තිබුණා.

රාජකීය විද්‍යාලය බ්‍රැඩ්බි රග්බි පළිහ දිනා ගත්තේ 37 වන වරටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here