Home Uncategorized Euro ෆොර්මියුලා ජයගත් යෙවාන්

Euro ෆොර්මියුලා ජයගත් යෙවාන්

2025 Euro ෆොර්මියුලා විවෘත පළමු අදියර ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ජය ගත්තේය.

පෘතුගාලයේ පැවැතුණු මෙම තරගය වට 3කින් සමන්විත විය.

පළමු තරගයේදී 3වන ස්ථානය හිමිකර ගත් යෙවාන් ඩේවිඩ් සෙසු තරග දෙකේම ජයග්‍රාහකයා බවට පත් වුණා.

ඒ අනුව සමස්ත අදියර යෙවාන්ට ජය හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here