Home Uncategorized බැඩ්මින්ටන් ලෝක ශූරතාවයේ විරේන් සහ රනිත්මා ඉදිරියට

බැඩ්මින්ටන් ලෝක ශූරතාවයේ විරේන් සහ රනිත්මා ඉදිරියට

ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ 32 දෙදෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට විරේන් නෙත්තසිංහ සමත් විය.

ඊශ්‍රායල් ක්‍රීඩක මිෂා සිල්බර්මන් වට 2-0ක් ලෙසින් පරාජය කරමින් අවසන් 32 වටයට සුදුසුකම් ලබා ගැනීමට විරේන් සමත් වුණා. 

තරගයේ ලකුණු සටහන දැක්වුණේ 21-11 සහ 23-21 ලෙසයි. 

කාන්තා තරගයේදී රනිත්මා ලියනගේ ද අවසන් 32 දෙනා අතරට පිවිසීමට සමත් වුණා.

විරේන් හා රනිත්මා අද අවසන් 32 දෙදෙනාගේ තරග වටයේදී තරග වදිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here