ලොව වේගවත්ම මිනිසා ලෙසින් අභිසෙස් ලබා සිටින ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් ඊයේ දිනයේදී සිය 30වන උපන්දිනය සමරා තිබෙනවා.
ඒ බ්‍රසීල ජාතික 20 හැවිරිදි තරුණියක් වන ජේඩි ඩුආර්ටේ සමගින්.
බෝල්ට් අලුයම වනතෙක් තමන් සමගින් රාත්‍රී සමාජ ශාලවක විනෝද වු බවයි මෙම තරුණිය පවසා ඇත්තේ.
අනතුරුව රියෝද ජැනැයිරෝ නුවර පිහිටි සුපිරි හෝටලයකට ගොස් බොල්ට් තමන් සමග යහන් ගත වූ බවත් ජේඩි ඩුආර්ටේ නම් මෙම බ්‍රසීල ශිෂ්‍යාව සිය මිතුරියන්ට පවසා තිබෙනවා.
එම අවස්තාවේ ඇය ලබාගත් චායාරූප වට්ස් අප් ඔස්සේ සිය මිතුරියන්ට යවා ඇති අතර එම චායාරූප මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යයේ පවා ප්‍රසිද්ධ කර තිබෙනවා.