ක්‍රීඩාවේ මහ පුටුව සුනිල් කුමාර ගමගේට

    නව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස සුනිල් කුමාර ගමගේ මහතා දිවුරුම් දුන්නේය.

    ඒ නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාවේදීය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here