තහනමට එරෙහිව මැක්ස්වෙල් අධිකරණයට 

    ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය.

    ඒ ඔලිම්පික් ලේකම්වරයාට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ අවසන් වන තෙක්.

    සේවය අත්හිටුවීමට එරෙහිව 15 වනදා අධිකරණය හමුවට යෑමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

    ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ විමර්ශන වාර්තාවක් පදනම් කරගනිමින්, මහලේකම්වරයාව තහනමකට ලක්කර අභ්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට නිර්දේශ‍ කළා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here