Home Rugby CR තරගය ජය ගත් මහනුවර අපරාජිතයි. Rugby CR තරගය ජය ගත් මහනුවර අපරාජිතයි. February 10, 2025 FacebookTwitterPinterestWhatsApp අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 9වන සතිය අවසන් වන විට ශූරතා ලකුණු සටහනේ මහනුවර ක්‍රීඩා සමාජය අපරාජිත පෙරමුණ ගෙන සිටියි CR & FC ක්‍රීඩා සමාජය සමග තරගය මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 32-10ක් ලෙස ජය ගත්තේය. Photo Credits- Chamara Senarath/ Thepapare.com