Home Rugby 80 වන බ්‍රැඩ්බි ශූරතාව ත්‍රිත්ව විද්‍යාලය දිනාගනී 

80 වන බ්‍රැඩ්බි ශූරතාව ත්‍රිත්ව විද්‍යාලය දිනාගනී 

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 80 වැනි බ්‍රැඩ්බි කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි සහ අවසන් අදියරයේ තරගය පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

මෙම තරගයෙන් ලකුණු 39ට 10ක ජයක් වාර්තා කරන්නට ත්‍රිත්ව කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ 2026 බ්‍රැඩ්බි කුසලාන රග්බි ශූරයින් බවට පත් වෙමින්.

මෙවර අන්තර් පාසැල් ලීග් රග්බි ශූරතාව මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරයින් බවටත් අපරාජිත්වම ත්‍රිත්ව කණ්ඩායම පත්ව තිබීමත් විශේෂත්වයක්. 

Image – Thepapare

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here