Home Rugby පරාජිතයින් පිටුදැකීමේ රග්බි ශූරතාව අපරාජිතව දිනූ මහනුවර

පරාජිතයින් පිටුදැකීමේ රග්බි ශූරතාව අපරාජිතව දිනූ මහනුවර

අන්තර් සමාජ පරාජිතයින් පිටුදැකීමේ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

අවසන් තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ කොළඹ CR ඇන්ඩ් FC ක්‍රීඩා සමාජය ලකුණු 41-33ක් ලෙස පරාජය වුණා.

මහනුවර කණ්ඩායම කිසිඳු තරගයක් පරාජය නොවී ශූරතාව දිනා ගැනීම කැපී පෙනුණා.

මහනුවර ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ද ශූරතාව දිනා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here