ශ්රී ලංකා රග්බි කණ්ඩායම සමග රග්බි තරග 2කට සහභාගි වීමේ අරමුණින් නවසීලන්ත 85Kg අඩු රග්බි කණ්ඩායම දිවයිනට පැමිණියේය.
නවසීලන්තය හා ශ්රී ලංකා අතර පළමු රග්බි තරගය මැයි මස 4 මහනුවර නිත්තවෙල ක්රීඩාංගණයේදී පැවැත්වෙයි.


දෙවන තරගය මැයි මස 10 කොළඹ තුරඟ තරග ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.