Home Rugby ඊගල්ස් Rugby ශූරතාව කිංග්ස්වුඩ් විද්‍යාලයට 

ඊගල්ස් Rugby ශූරතාව කිංග්ස්වුඩ් විද්‍යාලයට 

මහනුවර ශාන්ත අන්තෝනි (st Anthony’s) ආදී රග්බි සංගමය සංවිධානය කළ අන්තර් පාසල් ඊගල් සත් සාමාජික රග්බි තරගාවලිය හැව්ලොක්ස් ක්‍රීඩාපිටියේදී නිමාව දුටුවා. 

මෙහිදී පාසල් කණ්ඩායම් දහතුනක් නියෝජනය කලා.

ඒ අනුව අවසන් තරගයට බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය  තරඟ වැදුණා.

මෙහිදී ලකුණු 14 ට 12ක් ලෙස තරගයේ ජය ගනිමින් කිංග්ස්වුඩ් විද්‍යාලය ශූරතාවය දිනා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here