Home Rugby දකුණු කොරියා අභියෝගයේදී ශ්‍රී ලංකාවට ගෞරවන්විතව පරාජයක් 

දකුණු කොරියා අභියෝගයේදී ශ්‍රී ලංකාවට ගෞරවන්විතව පරාජයක් 

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය හෙවත් 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර තරගය අද පැවැත්වුණා.

තරගයෙන් ලකුණු 38-34ක ලකුණු 4ක ඉතා තියුණු පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සිදු විය.

නමුත් තරගයේ වැඩි කොටසකදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටි අතර පළමු අර්ධයේදී ද ශ්‍රී ලංකාව ලකුණු 17 ට 14ක් ලෙස පෙරමුණ ගත්තේය.

මෙම තරගය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වූ දස්කම් කැපී පෙනුණා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here