දෙවන ජය ලද අපේ පොඩි දැල්පන්දු කණ්ඩායම June 30, 2025 FacebookTwitterPinterestWhatsApp 2025 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ දෙවන ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම සමත් විය. ඒ ඉන්දියාව සමග තරගය ලකුණු 71ට 30ක් ලෙස ජය ගනිමින්. 13වන කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය දකුණු කොරියාවේදී ක්‍රියාත්මක වෙයි.