Home Athletics දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ චමෝද් සහ වේගවත්ම ක්‍රීඩිකාව යමික්

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ චමෝද් සහ වේගවත්ම ක්‍රීඩිකාව යමික්

ඉන්දියාවේ රංචිහිදී ආරම්භ වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව චමෝද් යෝධසිංහ හා කාන්තා මීටර් 100 ඉසව්ව ශ්‍රී ලංකාවේ සෆියා යමික් ජය ගත්තේය.

චමෝද් තත්පර 10.30කින් ද සෆියා යමික් අවසන් තරගය තත්පර 11.53කින් ද අවසන් කළේය.

චමෝද්ගේ සහ සෆියාගේ කාලය නව තරග වාර්තාවක් ද විය.

කාන්තා මීටර් 100 රිදී පදක්කම අමාෂා ද සිල්වා දිනා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here