Home Cricket තරගාවලි පරාජයේ විළිවසා ගැනීමේ තරගය අද 

තරගාවලි පරාජයේ විළිවසා ගැනීමේ තරගය අද 

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර 3වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අවසන් එක්දින තරගය අද සවස 3.00ට ආරම්භ වෙයි.

පළමු එක්දින තරගයෙන් ලකුණු 6ක පරාජයක් ද දෙවන එක්දින තරගයෙන් කඩුලු 8ක පරාජයක් ද ලද ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පෙරම තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජය වී අවසන්‍ වෙයි.

අද තරගයට ලහිරු උදාර,පවන් රත්නායක, ජෙෆ්රි වැන්ඩර්සේ හා එෂාන් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ඉඩක් ද පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here