චෙස් ලෝකයේ අංක 1 වූ ඔෂිනි December 11, 2025 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩිකා ඔෂිනි ගුණවර්ධන වයස අවුරුදු 13න් පහළ චෙස් ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ ගන්නට සමත් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම්හි ලබා ගත් ඉහලම ස්ථානය ද මෙයයි