සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා අතර තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරග 3ක් හා T 20 තරග 3 ක් ඇතුළත් වෙයි.
මෙම තරගාවලියෙන් දුෂ්මන්ත චමීර විවේක ගන්වා තිබෙන අතර වනිඳු හසරංගට ද අද විවේකය හිමිවීමට ඉඩ තිබේ.

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
- පැතුම් නිස්සංක
- කමිල් මිශාර
- කුසල් මෙන්ඩිස්
- ධනංජය ද සිල්වා
- චරිත් අසලංක
- ජනිත් ලියනගේ
- කමිඳු මෙන්ඩිස්
- මහීෂ් තීක්ෂණ
- ජෙෆ්රි වැන්ඩර්සේ
- අසිත ප්‍රනාන්දු
- ප්‍රමෝද් මධුෂාන් / එෂාන් මාලිංග



