Home Rugby අන්තර් සමාජ රග්බි තරගාවලියේ මහනුවර – CR අවසන් තරගය අද 

අන්තර් සමාජ රග්බි තරගාවලියේ මහනුවර – CR අවසන් තරගය අද 

මෙවර අන්තර් සමාජ ලීග් තරගාවලියේ අවසන් තරගය CR & FC ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය අතර අවසන් තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

කොළඹ ලොන්ඩන් පෙදෙස CR ක්‍රීඩා පිටියේදී තරගය රාත්‍රි 7.00ට ආරම්භ වෙයි.

මෙම තරගයට පෙර මහනුවර හා CR කණ්ඩායම අතර පැවැතුණු තරග දෙකම CR කණ්ඩායම විසින් ජය ගෙන තිබීමත් කැපී පෙනෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here