Home Athletics පොඩි තරුෂිගෙන් රන් පදක්කමක් 

පොඩි තරුෂිගෙන් රන් පදක්කමක් 

22 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ 

බාලිකා මීටර් 1,500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සමත්විය. 

එය මිනිත්තු 4:31.41 දක්ෂතාවක් සමගින්.

තරගාවලිය දින 4ක් පුරා හොංකොං දේශයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here