Home Athletics පොඩි තරුෂිගෙන් රන් පදක්කමක් Athletics පොඩි තරුෂිගෙන් රන් පදක්කමක් May 28, 2026 FacebookTwitterPinterestWhatsApp 22 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්රීඩා තරගාවලියේ බාලිකා මීටර් 1,500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ තරුෂි අභිෂේකා සමත්විය. එය මිනිත්තු 4:31.41 දක්ෂතාවක් සමගින්. තරගාවලිය දින 4ක් පුරා හොංකොං දේශයේදී පැවැත්වීමට නියමිතයි.