Home Athletics ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් 

ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් 

22 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ 

බාලිකා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මිහින්සා අබේරත්න සමත් වුණා.

ඒ, මීටර 1.72ක දක්ෂතාවක් දක්වමින්.

තරගාවලිය හොංකොංහිදී පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here