Home Athletics යොවුන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්...

යොවුන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි 

අමෙරිකාවේ OREGON ප්‍රාන්තයේදී පැවැත්වෙන වයස 20න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.

තරගාවලිය අගෝස්තු මස 5වැනිදා සිට අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර වයස 20න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය 21 වැනි වරට පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here