2026 ස්විට්සර්ලන්තයේ ලුසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගන්නට ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා.
රුමේෂ් මෙම තරගය ජය ගත්තේ 88.14mක දස්කමක් දක්වමින්.
ඉන්දියාවේ නීරාජ් චොප්රා දෙවැනි ස්ථානය 88.05m දක්ෂතාවක් දැක්වමින් දිනාගනී.
3 වැනි ස්ථානය ග්‍රෙනේඩා ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර් හිමිකර ගත්තා.




