Home Cricket මාර්තු සුබ වූ කමිඳු මෙන්ඩිස්ට ICCයෙන් ලොකු තැනක්

මාර්තු සුබ වූ කමිඳු මෙන්ඩිස්ට ICCයෙන් ලොකු තැනක්

ICCයේ මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නම් ප්‍රකාශයට පත් කර තිබේ.

මීට බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් සංචාරයේදී දස්කම් අතර පසු වූ කමිඳු මෙන්ඩිස් ද ඇතුළත් කර තිබෙනවා.

කමිඳුට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශීත සෙසු නාමයන් වන්නේ අයර්ලන්තයේ Mark Adair සහ නවසීලන්ත ක්‍රීඩක මැට් හෙන්රියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here