Home Cricket කව්‍යාගේ සන්රයිසස් වනියාගේ තැන වියාස්කාන්ත්ට දෙයි

කව්‍යාගේ සන්රයිසස් වනියාගේ තැන වියාස්කාන්ත්ට දෙයි

පාදයේ විලුඹේ ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමිව ගියේය.

ඒ අනුව වනිඳු හසරංග වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැඳවා තිබේ.

ඒ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටය.

විජයකාන්ත් වියස්කාන්ත් IPL තරගාවලියකට එක්වන පළමු අවස්ථාව ද මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here