Home Cricket අපේ චමරි ලෝකයෙන් එක වෙයි

අපේ චමරි ලෝකයෙන් එක වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ.

එහිදී ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773ක්.

මෙලෙස චමරි ලොව අංක එකේ එක්දින පිතිකාරිනියට වුණේ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් තරගාවලියේදී පෑ දස්කම් නිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here