Home Cricket ශ්‍රී ලංකා A කණ්ඩායමට නව නායකයෙක්

ශ්‍රී ලංකා A කණ්ඩායමට නව නායකයෙක්

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා එක්වන ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව මැද පෙළ පිතිකරු සහන් ආරච්චිගේ ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ඇතුළත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 14ක්.

ඊට ජාතික කණ්ඩායම නියෝජනය කළ නිෂාන් මධුෂ්ක, නුවනිදු ප්‍රනාන්දු, දුෂාන් හේමන්ත සහ චාමික කරුණාරත්න ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here