Home Cricket 99 KIT එකෙන් කිවියන්ගේ T20 ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

99 KIT එකෙන් කිවියන්ගේ T20 ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

2024 T20 ලෝක කුසලානයට සහභාගි වන 15 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතය අද නම් කෙරුණා.

කේන් විලියම්සන් නායකත්වය දරණ මෙම සංචිතයට ප්‍රභල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්‍ ය.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්ත ක්‍රීඩකයින් 1999 එක්දින ලෝක කුසලානයේදී හැඳි ජර්සියට සමාන ජර්සියක් නිර්මාණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here