ශ්රී ලංකා කණ්ඩායම සමග එක්දින සහ T20 තරග තුන බැගින් තරගාවලියකට සහභාගි වීම සඳහා ඉන්දීය කණ්ඩායම අද දිවයිනට පැමිණියේය.
![](https://srilankasports.lk/wp-content/uploads/2024/07/FB_IMG_1721656162441-1024x682.jpg)
එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා නායකත්වය ලබා දෙන අතර T20 තරගාවලියේදී සූර්යකුමාර් යාදෙව් නායකත්වය ලබා දෙනවා.
![](https://srilankasports.lk/wp-content/uploads/2024/07/FB_IMG_1721656159117-1024x682.jpg)
![](https://srilankasports.lk/wp-content/uploads/2024/07/FB_IMG_1721656149788-1024x682.jpg)
ශ්රී ලංකා – ඉන්දියා T20 තරගාවලිය ජූලි මස 27 වනදා පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිතය.