Home Cricket වැන්ඩර්සේගේ සහ කමිඳුගේ වීසා ගැටලුව විස දෙයි 

වැන්ඩර්සේගේ සහ කමිඳුගේ වීසා ගැටලුව විස දෙයි 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නම්කර සිටින කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ හෙට (15) එංගලන්තය බලා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 11 වනදා එංගලන්තය බලා පිටත් වූ අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාට එදින යාමට නොහැකි වුණි.      

ඔවුන්ට ඒ වනවිට වීසා ලැබී නොතිබීම නිසයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත අතර එහි පළමු තරගය අගෝස්තු 21 වනදා මැන්චෙස්ටර්හීදී ආරම්භවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here