T20 කාන්තා ලෝක කුසලානයේ නවසීලන්තය සමග පැවැති තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 51කින් පරාජය විය.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 4කට ලකුණු 160ක් ලබා ගත්තේය.
![](https://srilankasports.lk/wp-content/uploads/2024/10/FB_IMG_1728091262455-819x1024.jpg)
නායිකා Sophie Devine නොදැවී ලකුණු 57ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායමට ලබා ගත්තේ කඩුලු 10යම දැවී ලකුණු 102ක් පමණි.