Home Cricket ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු T20 තරගය අද – සිංහ 11 මෙන්න

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු T20 තරගය අද – සිංහ 11 මෙන්න

Sri Lanka captain Charith Asalanka and New Zealand captain Mitchell Santner pose for a photo at the New Zealand Blackcaps v Sri Lanka T20i series captains photo opportunity at Pilot Bay, Mt Maunganui, New Zealand on Friday 27 December 2024. © Photo: Andrew Cornaga / Photosport

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු T20 තරගය අද උදෑසන 11.45ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගය නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

Bevon Jacobs during a New Zealand cricket training session ahead of the first T20 match starting tomorrow at Bay Oval at Mt Maunganui, New Zealand on Friday 27 December 2024. © Photo: Andrew Cornaga / Photosport
Rachin Ravindra during a New Zealand cricket training session ahead of the first T20 match starting tomorrow at Bay Oval at Mt Maunganui, New Zealand on Friday 27 December 2024. © Photo: Andrew Cornaga / Photosport

නවසීලන්තයේදී මෙතෙක් T20 තරගාවලියක් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිව නැත.

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

1.පැතුම් නිස්සංක
2.කුසල් මෙන්ඩිස්
3.කුසල් ජනිත් පෙරේරා
4.කමිඳු මෙන්ඩිස්
5.චරිත් අසලංක
6.භානුක රාජපක්ෂ
7.වනිඳු හසරංග
8.මහීෂ් තීක්ෂණ
9.මතීෂ පතිරණ
10.නුවන් තුෂාර
11.බිනුර ප්‍රනාන්දු / චමිඳු වික්‍රමසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here