Home Cricket සිංහයින්ගෙන් කැන්ගරුන්ට එක්දින තරගයක්

සිංහයින්ගෙන් කැන්ගරුන්ට එක්දින තරගයක්

චැම්පියන්ස් කුසලානයට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයෙන් කළ ඉල්ලීමකට අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී තවත් එක්දින තරගයක් එක් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින තරග දෙක

පෙබරවාරි මස 12 හා 14 වනදා කොළඹ R.ප්‍රේමදාස පිටියේදී දිවා තරග ලෙස පැවැත්වෙයි.

මීට අමතරව ටෙස්ට් තරග දෙකේ පළමු තරගය ජනවාරි මස 29වනදා හා දෙවන ටෙස්ට් තරගය පෙබරවාරි මස 6වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here