Home Cricket ICC එක්දින කණ්ඩායමට අපෙන් 4ක්

ICC එක්දින කණ්ඩායමට අපෙන් 4ක්

ICCයේ 2024 ලෝක එක්දින කණ්ඩායම අද නම් කළා.

මෙම කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා එක්දින හා T20 නායක චරිත් අසලංක කටයුතු කරනවා.

2024 වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් කුසල් මෙන්ඩිස් ,පැතුම් නිස්සංක සහ වනිඳු හසරංග ද ඇතුළුත සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here