Home Cricket වනිඳු සහ චමරී ලෝක T20 කණ්ඩායමට නම් කෙරේ

වනිඳු සහ චමරී ලෝක T20 කණ්ඩායමට නම් කෙරේ

ICCයේ 2024 වසරේ ලෝක T20 ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග නම් කර තිබේ.

මීට අමතරව වසරේ T20 කාන්තා කණ්ඩායමට චමරී අතපත්තු නම් කර් තිබෙනවා.

මෙම කණ්ඩායම දෙක සඳහා නම් කළ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වන්නේ වනිඳු හසරංග සහ චමරී අතපත්තු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here